ATM යන්ත‍්‍රයක දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.
ඒ කොටවිල පොලිස් වසමේ මිරිස්ස ප‍්‍රදේශයේදී. ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. සැකකරුවන් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
The post ATM යන්ත‍්‍රයක දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන් 4ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment