Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරකයන්ගේ පැමිණීමේ ක‍්‍රමානුකූල වර්ධනයක්  

Add comments

සංචාරක පැමිණීම ක‍්‍රමානුකූලව වර්ධනයවී තිබෙනවා.

ඒ සඳහා වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ කළ බවයි රජය පවසන්නේ. වීසා පහසුකම් ලබාදීම මෙන්ම ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමත් ඊට අයත්. පසුගිය මාස 8 තුළ උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2380 ක්. ඉදිරියේදී එය තවදුරටත් වැඩි කරගැනීමයි සැලසුම.

The post සංචාරකයන්ගේ පැමිණීමේ ක‍්‍රමානුකූල වර්ධනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG