ව්‍යාජ පිස්තොලයක් සහ පිහි තොගයක් සමඟ හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.
ඒ ඔවුන් පැමිණි සුඛෝපබෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් සමඟ කැකිරාව නගරයේදී. සැකකරුවන් පැමිණි වෑන් රථය කඩුවෙල ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවටයි මූලික විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.
ඔවුන් අද (17) කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
The post ව්‍යාජ පිස්තෝලයක් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment