Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා හා තුර්කි ජනාධිපතිවරුන් අතර සාකච්ඡා  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සමඟ සාකච්ඡා කරන බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළා.

සිරියාවේමෙහෙයුම් පිළිබදවයි විශේෂ අවධානය යොමුවන්නේ. ඒ සඳහා රුසියාවේ සංචාරය කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව තුර්කි වාර්තා සඳහන් කළා. මේ වනවිටත් තුර්කියේ මෙහෙයුම් වලට දැඩි විවේචන එල්ලවී තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලය ද ඒ පිළිබද අදහස් පළකළා.

The post රුසියා හා තුර්කි ජනාධිපතිවරුන් අතර සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG