ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දෙකක් නොව එකම පක්ෂයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සාර්ථක දැක්මක්, වැඩකරන රටක් යන තේමාවෙන් කඩවත බස්නැවතුම්පලේදී පැවැත්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මුළු රටේම තත්වෙ ගැන ඇල්පිටිය ජනතාව පෙන්නුම් කරා appeared first on ITN News.
Post a Comment