ගෙයින් ගෙට හදවතින් හදවතට එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන මෝදර කිඹුලාඇල ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා.
The post ඇල්පිටිය ජන්දයට මොකද වුනේ ? appeared first on ITN News.
Post a Comment