එළඹෙන ජනාධිපතිවරණයෙන් නිසැකයෙන්ම ජය ගන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවත් වෙනත් පක්ෂවල මහජන නියෝජිතයින් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.
අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.
The post ජනාධිපතිවරණයෙන් නිසැකයෙන්ම ජය ගන්නේ සජිත් – ඇමති දයා ගමගේ appeared first on ITN News.
Post a Comment