Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 5 වනදා එකම වේදිකාවක  

Add comments

ජනාධිපතිවරණයට තරගවදින සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 5 වනදා එකම වේදිකාවකට ගෙන එන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.ITN හත්වෙනි පැය වැඩසටහනට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සියලුම අපේක්ෂකයින් සහභාගි වන ජනාධිපතිවරණය 2019 මහජන වේදිකාව ඔක්තෝබර් 5 වනදා සවස 3 සිට 5 දක්වා සජීවීව විකාශය කිරීමට ITN මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.

 

 

 

The post සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 5 වනදා එකම වේදිකාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG