ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට නැවත බලයට ඒමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා.
The post නැවත බලයට ඒමට නොදෙන පිරිසක් ගැන අගමැතිගේ ප්‍රකාශය appeared first on ITN News.
Post a Comment