Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර්ජාතික සාගර සම්මන්ත‍්‍රණයට සියල්ල සූදානම්  

Add comments

අන්ර්ජාතික සාගර සම්මන්ත‍්‍රණය සඳහා සියල්ල සුදානම් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

රටවල් 55කින් හා ජාත්‍යන්තර සංවිධාන 10කින් නියෝජිතයන් ඊට සහභාගී වනවා. එය ආරම්භ වන්නේ ලබන සතියේදී. සාගරයේ දී එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීම සහ ආරක්ෂක ක‍්‍රියාමාර්ග ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමුවන බවයි නාවික හමුදාව පවසන්නේ.

The post අන්තර්ජාතික සාගර සම්මන්ත‍්‍රණයට සියල්ල සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG