වරෙන්තුකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
අගුණකොළපැලැස්ස නගරයේදී පොලිසිය වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදි සැකකරුවන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී අධිකරණවලින් වරෙන්තු 06ක් නිකුත් කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.
ඔවුන් අද (16) අගුණකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.
The post වරෙන්තුකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment