Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංගප්පුරුව හා චීනය අතර ගිවිසුම් නවයක්  

Add comments

සිංගප්පුරුව හා චීනය ගිවිසුම් නවයකට එලඹුණා. ද්විපාර්ශවික සම්බන්ධතා තහවුරු කර ගැනිමයි අරමුණ.

අධ්‍යාපන, සන්නිවේදන හා නවෝත්පාදනය සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා. ආර්ථික කරුණු ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post සිංගප්පුරුව හා චීනය අතර ගිවිසුම් නවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG