පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාවද අද (08) පස්වරු 2.30 ට රැස්වනවා. ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් කාරක සභාව හමුවට කැදවා ඇති බවයි පාර්ලිමේන්තු වාර්තා ප‍්‍රකාශ කළේ. පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිලිබද සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා නියෝජිතයන් ද අද (08) රැස්වනවා. ඒ පස්වරු 3.00 ට. කාරක සභා අවසන් වාර්තාව සකස් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි අරමුණ.
ඉදිරි සති දෙක ඇතුලත අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බවයිි එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ.
The post පාස්කු ප‍්‍රහාරය ගැන සොයන තේරිම් කාරක සභා නියෝජිතයන් අද යළි රැස්වෙයි appeared first on ITN News.
Post a Comment