Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාරය එක් දිනකට සීමාකෙරේ  

Add comments

පාර්ලිමේන්තුව අද (08) පස්වරු එකට රැස්වනවා. මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාරය අද (08) දිනට පමණක් සීමා කර ඇති බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කළේ.

ඒ ලබන 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය හේතුවෙන්. සමාගම් සංශෝධන පනත් කෙටුම්පත පිලිබද විවාදයයි ප‍්‍රධාන කටයුතු ලෙස පැවැත්වෙන්නේ. යළිත් පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 23 වනදා පෙරවරු 10.30 ට.

 

The post මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාරය එක් දිනකට සීමාකෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG