ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාල ප‍්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.
ඡන්ද විමසීම ලබන 11 වනදා පැවැත්වීමටයි නියමිත. ඒ ඡන්ද මධ්‍යස්ථාන 47 කදී. මෙවර ඡන්දය ප‍්‍රකාශය කිරිමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව පනස්තුන් දහස් තුන්සිය අසු හතරක් බවයි තේරිම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළේ.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සදහා තෝරාගැනීමට අපේක්ෂිත සභිකයන් ගණන 28 ක්.
The post ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් appeared first on ITN News.
Post a Comment