ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබදව තීරණය කිරීම තවමත් අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවේ මේ පිළිබදව අදහස් පළ කළා.
The post නිදහස් පක්ෂය තවමත් දෙගිඩියාවෙන් appeared first on ITN News.
Post a Comment