ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්වුවද ගමේ පාක්ෂිකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post ගමේ පාක්ෂිකයා සිටින්නේ එජාපය සමග බව මනූෂ කියයි appeared first on ITN News.
Post a Comment