ජාතික ජනබලවේගය ලබා දෙන පොරොන්දු නියත වශයෙන්ම ඉටු කරන බව එම ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජනබලවේගය සංවිධාන කළ ජනහමුවක් මාතර අකුරැස්ස නගරයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු ජනබලවේගයේ නියෝජිතයන් මේන්ම විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා.
The post ජාතික ජනබලවේගය දෙන පොරොන්දු නියත වශයෙන්ම ඉටු කරනවා appeared first on ITN News.
Post a Comment