Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව ඩී එන් ඒ පරික්ෂාවක  

Add comments

අනවසර සංක‍්‍රමණිකයන්ගේ ඩී එන් ඒ පරික්ෂා කිරිමට ඇමරිකාව තීරණය කළා.

කිසිදු ලියැවිල්ලක් නොමැති පුද්ගලයන් රැසක් ඇමරිකාවේ ස්ථාන රැසක රැදි සිටින බවටයි තොරතුරු හෙළිවුණේ. ඔවුන් සම්බන්ධ තොරතුරු පද්ධතියක් සකස් කිරිමයි වැඩපිළිවෙළේ අරමුණ.

එෆ් බී අයි ආයතනය ඒ සඳහා මුලිකත්වය ගෙන තිබෙනවා. පසුගිය කාලයේ විශාල වශයෙන් එවැනි පිරිස් පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post ඇමරිකාව ඩී එන් ඒ පරික්ෂාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG