ඉරාකයේ විරෝධතා උත්සන්න වුණා. ඒ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුම් හේතුවෙන්.
පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා. විරැකියාව ඇතුළු කරුණු පදනම් කරගනිිමින් රජයට විරෝධය පළකිරිමේ උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. ඒවා මැඩපැවැත්වීම සඳහා ප‍්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පනවා ඇති බවයි ඉරාක බලධාරින් සඳහන් කළේ.
The post ඉරාකයේ විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment