Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජාඇල ප‍්‍රදේශයේදී.

නාවික හමුදාවයි වැටලීම සිදුකළේ. ඔවුන් ළඟ තිබු රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් , ත‍්‍රිරෝද රථයක් සහ මත්පෙති ඇසුරුම් තොගයක් ද හමුවුණා. සැකකරුවන් සමඟ ඒවා ජාඇල පොලිසියට භාරදුන් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

මේ අතර නීතිවිරෝධි සුරාසැල් වැටලිමේ වැඩපිළීවෙලක් ද ආරම්භ වුණා. ඒ සඳහා නිලධාරින් දහසක පමණ කණ්ඩායමක් යොදවා ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ.

The post කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG