Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්  

Add comments

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (03) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළා. දිවයින පුරා දින තුනක් ඒ සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

වැඩි අවධානය යොමු වන්නේ බස්නාහිර, දකුණ සහ සබරගමුව ඇතුළු පළාත්වලට. වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා. ජනාතාව ද ඒ පිළිබඳ අවදානයෙන් සිටිය යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

The post අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG