Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසක් නිර්මාණය වී ඇති බව බිමල් කියයි  

Add comments

සම්ප්‍රදායික පක්ෂපාතී ක්‍රමවේදයන්ගෙන් බැහැරව ප්‍රතිපත්ති මත පිහිටා ඡන්ද භාවිතා කරන බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පල කළා.

 

The post බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසක් නිර්මාණය වී ඇති බව බිමල් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG