Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමන් ජනාධිපති වුවහොත් ජනතා මුදලින් නඩත්තු නොවන බව සජිත් කියයි  

Add comments

තමන් ජනාධිපති වුවහොත් ජනතා මුදලින් නඩත්තු නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පවසනවා. මොරටුවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරන ජන රැළියක් මොරටුව,මොරටුවැල්ල ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු විශාල  පිරිසක් මේ සදහා එක්ව සිටියා.

 

 

 

 

 

The post තමන් ජනාධිපති වුවහොත් ජනතා මුදලින් නඩත්තු නොවන බව සජිත් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG