ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පැවැති න්‍යෂ්ටික සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුණා. ස්විඩනයේ ස්ටොක් හෝම් නුවරදී සාකච්ඡා ආරම්භවූ බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
උතුරු කොරියානු නියෝජිත කණ්ඩායම් ප‍්‍රධානී කිම් මියොං න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙනවා. සාකච්ඡා පැය කිහිපයක් ඇතුලත ප‍්‍රතිඑලයකින් තොරව අවසන්වූ බවයි ඔහු සඳහන් කළේ. ඇමරිකානු නියෝජිත කණ්ඩායම නම්‍යශ්‍රීලි නොවීම සාකච්ඡා අසාර්ථකවීමට හේතුවූ බව ඔහු පෙන්වාදෙනවා. එහෙත් ඇමරිකාව හෝ ස්විඩනය මෙතෙක් සාකච්ඡා අසාර්ථකවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කර නොමැති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
The post උතුරු කොරියා න්‍යෂ්ටික සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් appeared first on ITN News.
Post a Comment