Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට නේටෝ සංවිධානයෙන් බලපෑම්  

Add comments

තුර්කියට බලපැම් කරන බව නේටෝ සංවිධානය ප‍්‍රකාශ කළා. සිරියාවේ ආරම්භ කර ඇති මෙහෙයුම්වලට විරෝධය පළකිරිමයි මෙහි අරමුණ.

ඇමරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සහ නෝටෝ බලධාරින් අතර ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. තුර්කියට ආයුධ ලබාදීම සම්බන්ධයෙන් යළිත් සමාලෝචනයක් සිදුකරන බවයි බි‍්‍රතාන්‍යය පෙන්වා දුන්නේ.

The post තුර්කියට නේටෝ සංවිධානයෙන් බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG