සවුදිය සහ රුසියාව ගිවිසුමකට එළඹුණා. ඉන්ධන සම්බන්ධ එකඟතා වැඩපිලිවෙලක් ආරම්භ කිරිමයි අපේක්ෂාව.
ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සල්මාන් රජු සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කරගැනීම හා කලාපීය ආරක්ෂාව පිලිබදව වැඩි අවධානය යොමුවුණා.
ඉදිරියේදී වැඩපිලිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක කිරිමයි අරමුණක්.
The post රුසියාව හා සවුදිය අතර එකඟතා ගිවිසුම් appeared first on ITN News.
Post a Comment