බි‍්‍රතාන්‍යයේ විලයිම් කුමරු සහ කේට් කුමරිය පාකිස්ථානයට පැමිණියා. ඒ දින පහක සංචාරයක් සඳහායි.
ඔවුන්ව මහත් හරසරින් පිළිගැනිමට පාකිස්ථාන බලධාරින් පියවර ගෙන තිබෙනවා. 2006 වසරෙන් පසුව බි‍්‍රතාන්‍යය රාජකීය සාමාජිකයන් පාකිස්ථානයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක කර ඇති බවයි පාකිස්ථානය පවසන්නේ.
The post විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්ථාන සංචාරයක appeared first on ITN News.
Post a Comment