Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි  

Add comments

නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේ මිරිහාන පිහිටි ඒ මහතාගේ නිවසේදීයි. ආගමික වතාවත් මධ්‍යයයේ එය සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

 

 

The post ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG