Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ පතුරොම් දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හබරාදුව මැලෑගොඩ වංචාවල ප‍්‍රදේශයේදී. සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පෙරවරුවේ ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG