Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු නැගෙනහිර නිවාස දස දහසේ තවත් අදියරක් ජනතා අයිතියට  

Add comments

උතුරු, නැගෙනහිර නැවත පදිංචිවූ ජනතාව වෙනුවෙන් ඉදිකරන නව නිවාස දස දහසේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ජනතා අයිතියට පත්කළා.

ඊට නිවාස 14 ක් ඇතුලත්. කෝපායි සහ චාවකච්චේරි ප‍්‍රදේශවල නිවාස ඉදිකළ බවයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම අදියර සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 14 ක්.

කෝපායි සහ චාවාකච්චේරි ප‍්‍රදේශවල තවත් නිවාස 547 ක් ඉදිකෙරෙනවා. ඒ රුපියල් මිලියන 547 ක ආයෝජනයකින්.

The post උතුරු නැගෙනහිර නිවාස දස දහසේ තවත් අදියරක් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG