සමාජ මාධ්‍ය නිරීක්ෂණ වැඩපිළිවෙල අද (17) සිට ආරම්භ කරන බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කළා. වෛරී ප‍්‍රකාශ හෝ වැරදි තොරතුරු පිළිබදව වැඩි අවධානය යොමු කරන බවයි විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
ආසියානු මැතිවරණ නිරික්ෂණ ජාලයේ දිගුකාලීන නිරීක්ෂකයන් ලබන ඉරිදා (20) දිවයිනට පැමිණෙන බවත් රෝහණ භෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළා.
The post ජනාධිපතිවරණ සමාජ ජාල නිරීක්ෂණය අද සිට appeared first on ITN News.
Post a Comment