Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණයෙන් ධීවර සහ නාවික ප‍්‍රජාවට අනතුරු ඇඟවීම්  

Add comments

තද වැසි සහ තද සුළං තත්වය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

විශේෂයෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව වැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා ප‍්‍රකාශ කළේ.

පස්වරුවේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, දකුණ සහ ඌව පළාත්වල මිලිමීටර 75 ඉක්මවන තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමුව ඇතුලු පළාත් කිහිපයක ඇතැම් ස්ථානවල උදය කාලයේ මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post කාලගුණයෙන් ධීවර සහ නාවික ප‍්‍රජාවට අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG