Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයට එරෙහි පෙත්සම පිළිබඳ තීන්දුව අද  

Add comments

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම ද අද පෙරවරු 9.30 ට වැඩිදුර සලකා බැලීමට නියමිතයි.

පෙත්සම සළකා බලන තුන්වන දිනය වන අද ඒ පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම සළකා බැලෙන්නේ.

The post ගෝඨාභයට එරෙහි පෙත්සම පිළිබඳ තීන්දුව අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG