හොංකොංවාසීන්ට මුහුණු ආවරණ පැළදීම තහනම් කර තිබෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉල්ලා මාස තුනකට අධික කාලයක් විරෝධතාවල නිරත වන හොංකොං වැසියන්ට මෙහනම පනවා ඇති බවයි හොංකොංහි චීන ප‍්‍රධාන විධායක නිලධාරි කැරී ලෑම් පවසන්නේ. අද මධ්‍යම රාත‍්‍රියේ සිට තහනම ක‍්‍රියාත්මක බවත් ඇය නිවේදනය කළා. හොංකොංහි ව්‍යාපාරික කටයුතු සහ දෛනික ක ටයුතු අඩාල කිරිමට හේතු වී ඇති විරෝධතා මර්දනය කිරිමේ එක් පියවරක් ලෙසය එම තීරණය ගෙන තිබෙන්නේ.
The post හොංකොං විරෝධතාකරුවන්ට මුහුණු ආවරණ පැළදීම තහනම් කෙරේ appeared first on ITN News.
Post a Comment