Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් දික්ඔය වනරාජ වත්තේ සිදුවූ සුළු පිපිරීමකින් කාන්තාවන් තුන් දෙනෙකුට තුවාල  

Add comments

හැටන් දික්ඔය වනරාජ වත්තේ සිදුවූ සුළු පිපිරීමකින් කාන්තාවන් තුන් දෙනෙක් තුවාල ලැබුවා.

සතුන් දඩයම් කිරීම සඳහා හක්කපටස් වැනි උගුල් අටවා ඇති අතර එම උගුලක් පුපුරායාමෙන් කාන්තාවන්ට තුවාල සිදුව ඇති බවයි සැක පළකරන්නේ. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා.

ඔවුන්ගේ තත්වය බරපතල නොමැති බවයි දික්ඔය මූලික රෝහල සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

The post හැටන් දික්ඔය වනරාජ වත්තේ සිදුවූ සුළු පිපිරීමකින් කාන්තාවන් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG