ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැර අවසන් බව ගාල්ල දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළා.
ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි විදානපතිරණ මහතා සදහන් කළේ.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවනේ විශේෂ ආරක්ෂක වැඩිපළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.
The post ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැර අවසන් appeared first on ITN News.
Post a Comment