ඔක්තෝබර් මාසයට යෙදි ඇති පියයුරු පිළිකා පිළිබද දැනුවත් වීමේ මාසයේදි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී‍්‍ර ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගින් තුන් දහසත්, තුන්දහස් පන්සියත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පසුගිය වසර 25 ක කාලය තුළ අලුතින් හදුනාගත් පියයුරු පිළිකා රෝගින්ගේ සෞඛ්‍ය ක‍්‍රමයෙන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරිම් සඳහා සුවනාරි සායන සහ සුවදිවි මධ්‍යස්ථාන රටපුරා ස්ථාපිත කර ඇති බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කළා.
The post පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරිමට සුවනාරි සායන සහ සුවදිවි මධ්‍යස්ථාන රටපුරා appeared first on ITN News.
Post a Comment