දිළිදු ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරවීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඇල්පිටිය, කැටපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post දිළිදු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරවීමට සජිත් ජයග‍්‍රහණය කරවිය යුතුයි appeared first on ITN News.
Post a Comment