Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ගුවන් තොටුපල අවට ප‍්‍රදේශයට මෝටාර් ප‍්‍රහාරයක්  

Add comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි ගුවන් තොටුපල ආසන්නයට මෝටාර් ප‍්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

ඉන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි සෝමාලියා පොලිසිය සඳහන් කළේ. මෙහෙයුම්වල නිරතව සිටි හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ද ඒ අතර වන බවයි ජගත් සංවිධාන වාර්තා සඳහන් කළේ. ප‍්‍රහාරයේ වගිකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ.

එහෙත් අල්සබාබ් කැරළි කණ්ඩායම් මෙවැනි ප‍්‍රහාර රැසක් ගුවන් තොටුපල ප‍්‍රදේශයට පසුගිය කාලයේ එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ගුවන් තොටුපල අවට ප‍්‍රදේශයට මෝටාර් ප‍්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG