නීතිවිරෝධි මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
ඒ ගල්තොටමුල්ල සහ දඹුව වත්ත ප‍්‍රදේශවල සිදුකළ වැටලීම් වලින්. සැකකරුවන් ළඟ තිබි නීතිවිරෝධි මත්පැන් විශාල තොගයක් සොයාගෙන තිබෙනවා. යක්කල ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.
The post නීතිවිරෝධි මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment