අරුවක්කාළු කසළ අංගනය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පුත්තලම මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.
ඒ මධ්‍යම පරිසර අධිකාරියට හා පුත්තලම ප‍්‍රාදේශ්‍රීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට. වනාතවිල්ලුව පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනූවයි නියෝගය නිකුත් කර තිබෙන්නේ. කසළ බැහැර කිරිමේ කටයුතුවලටද විරෝධතා හේතුවෙන් පසුගිය දිනවල බලපෑම් එල්ල වුණා.
The post පුත්තලම මහේස්ත‍්‍රාත් අරුවක්කාළු කසළ අංගනය ගැන වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment