Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර යුක්රේනයේ දැවැන්ත පාගමනක්  

Add comments

නැගෙනහිර යුක්රේනයේ දැවැන්ත පාගමනක් පවත්වා තිබෙනවා. සිය හමුදා ශක්තිය පෙන්නුම් කරමින් හමුදාවල සහභාගීත්වයෙනුයි මෙම පාගමන පවත්වා ඇත්තේ. ඒ ලුහාන්ස් මහජන ජනරජය බිහිවීමේ සංවත්සරයට සමගාමීව.

2014 වර්ෂයේ යුක්රේන හමුදාව සහ රුසියානු බෙදුම්වාදීන් අතර ඇතිවූ සටන්වලදී දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරුව 2015 වර්ෂයේ බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවරදී සටන් විරාමයකට එළඹීමත් සමඟ වරින්වර ගැටුම් ඇතිවුණා. ඉදිරි පියවරක් ලෙස පසුගිය සතියේදී සාකච්ඡාමය කි‍්‍රයාමාර්ගයකට එළඹීමට මොස්කව් සහ කියෙව් නියෝජිතයන් එකඟතාවකට පැමිණියා.

The post නැගෙනහිර යුක්රේනයේ දැවැන්ත පාගමනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG