Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කන්ජිපානී ඉම්රාන්ට දුරකථන රැගෙන ආ හයදෙනා යළි රිමාන්ඩ්  

Add comments

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 16 වනදා දක්වා. ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය නිකුත් කළේ. බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කන්ජිපානී ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතින් සතුව තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කර තිබෙනවා. ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් එහි තිබී සොයාගත්තා. ඉන් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

The post කන්ජිපානී ඉම්රාන්ට දුරකථන රැගෙන ආ හයදෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG