අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
රැදවුම් නියෝග මත ඔවුන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කර තිබෙනවා. එහිදි ව්‍යාපාරකයකුට වෙඩි තැබීම සහ බැංකු කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් පිළිබඳව හෙළිවි ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.
The post අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment