යහපත් රටක් ගොඩනැගිය හැකි එකම නායකයා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ජනතා ගැටුළු හඳුනාගත් මෙවැනි නායකයකු පත් කිරීමට සියලු දෙනා එක්වන බවයි ඇල්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදීයී මහත්මිය ප්‍රකාශ කළේ.
The post යහපත් රටක් ගොඩනැගිය හැකි එකම නායකයා සජිත් appeared first on ITN News.
Post a Comment