Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වෙන බව සජිත් කියයි  

Add comments

නව ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා තමන් කැපවී කටයුතු කරන බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමු කිහිපයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ලබන 11 වෙනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇල්පිටිය පිනිකහන කොට්ඨාසයේ ජනහමුවක් පැවැත්වුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කරන එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක නාත් අමරකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

The post නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වෙන බව සජිත් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG