කොටකෙතන නිවසකදී පාසල් දැරියක හා මවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට මරණ දඬුවම නියම කෙරුණා. 2012 ජනවාරි 31 වනදා කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිනී නමැති පනස් දෙහැවිරිදි මවත් කාවින්ද්‍යා චතුරංගි නමැති 17 හැවිරිදි දියණියත් ඝාතනය කිරීමේ සිද්ධියටයි ඔහු වරදකරු කෙරුණේ.
The post කොටකෙතන ඝාතන සිද්ධියේ වරදකරුට මරණ දඬුවම appeared first on ITN News.
Post a Comment