Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ විරෝධතා වලට එරට හමුදාවෙන් වෙඩි – 13 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉරාකයේ බැග්ඩෑඩ් සහ බස්‍රා නගරවල පැවැත්වෙන විරෝධතා වලට එරට හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය එල්ල කළ රබර් උණ්ඩ සහ කදුලුගෑස් භාවිත කළ බව ඉරාක හමුදා පවසනවා.

එහෙත් විරෝධතාකරුවන් පවසන්නේ ආරක්ෂක අංශ ජීව උණ්ඩ භාවිත කළ බවයි.

බැග්ඩෑඩ්  අගනුවර 13 වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී තුවාල ලබා තිබෙනවා.

විරෝධතා සදහා ඉරාක වැසියන් දහස් ගණනක් සහභාගිවී සිටිනවා.

ඉරාක රජයේ වසර ගණනාවක් තිස්සේ පවතින දූෂිත පාලනයට එරෙහිව විරෝධතා පවත්වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

 

 

 

 

 

The post ඉරාකයේ විරෝධතා වලට එරට හමුදාවෙන් වෙඩි – 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG