Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇ. ඩොලර් මිලියන 2ක් ගෙවන ලෙස ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකා ඩොලර් මිලියන දෙකක මුදලක් ගෙවන ලෙසට නිව්යෝර්ක් අධිකරණය නියෝග කළා.

2016 වසරේ දී ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපාරයට ඔහුගේ පුණ්‍ය ආයතනයෙන් අයථා ලෙස අරමුදල් ලබාගැනීම සනාථවීම හේතුවෙනුයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.

ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් පදනම 2018 වසරේදී වසා දැමීමට කටයුතු කර ඇති අතර ට්‍රම්ප්ගේ අවශ්‍යතා වෙනුවෙන් එම පදනම භාවිත කරන බවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබුණා.

එම පදනම ආරම්භකර අවසන් නොකළ ව්‍යාපෘති 8 ක් සදහා මෙම මුදල් ලබාදිය යුතු බවත් නිව්යෝර්ක් අධිකරණය නියෝගකර තිබෙනවා.

 

 

The post ඇ. ඩොලර් මිලියන 2ක් ගෙවන ලෙස ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG